Dimuthu Wickramasinghe Serves Desserts - අතුරුපස වර්ග , Preserved Food - කල් තබා ගන්නා ආහාර , Cooked Food - පිසූ ආහාර , Cut Vegetables - කැපූ එළවළු , around Gampola , area
හැමදාම මගේ එළවලු ටික ලස්සනට කපලා,රසට උම්බලකඩ සම්බලයක්,මාලු ඇඹුලක් එක්ක එවනවා ඔයා.ආදරණීය අම්මා කෙනෙක් වෙන ඔයාගෙන් විශ්වාසයෙන් දෙයක් මිලට ගන්න බය වෙන්න ඔනෙ නෑ.පිරිසිදු කම.පිළිවෙළ උපරිමයෙන් තියනවා.හැමදාමත් මට උදව් කරනවට ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ.අපි දෙයක් ගන්නකොට මුදලම නෙවෙයි වැදගත්,ඔයාලගෙන් ලැබෙන ඒ සුහද සේවයත් වටිනවා.ඉතින් මුතූ කියන්නේ මටනම් හරිම වටින සහෝදරියක්...අක්කේ දිනෙන් දිනම දියුණු වේවා..❤️
Achala Chathurangani
Posted 2021-11-08 14:29:48හැමදාම මගේ එළවලු ටික ලස්සනට කපලා,රසට උම්බලකඩ සම්බලයක්,මාලු ඇඹුලක් එක්ක එවනවා ඔයා.ආදරණීය අම්මා කෙනෙක් වෙන ඔයාගෙන් විශ්වාසයෙන් දෙයක් මිලට ගන්න බය වෙන්න ඔනෙ නෑ.පිරිසිදු කම.පිළිවෙළ උපරිමයෙන් තියනවා.හැමදාමත් මට උදව් කරනවට ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ.අපි දෙයක් ගන්නකොට මුදලම නෙවෙයි වැදගත්,ඔයාලගෙන් ලැබෙන ඒ සුහද සේවයත් වටිනවා.ඉතින් මුතූ කියන්නේ මටනම් හරිම වටින සහෝදරියක්...අක්කේ දිනෙන් දිනම දියුණු වේවා..❤️